බුද්ධං සරණං ගච්චාමි. බුද්ධි යේ සරණ යමු.

මිනිසුනේ නුබලා මුළු කාලයම වැය කරන්නේ ශරීරය රැක ගැනීමට කිවොත් නිවැරදිය. නමුත් මරුන දවසට නාවපු, කවපු, බෙහත් දීපු, ආදරෙන් රැක බලා ගත් ශරීරය වල දමා යන විට දැනෙඉ කිසිත් කරගෙන නැති බව . හිස් මිනිසුන් බිහි නොවන්න ගව්තම බුදුන් කියා දුන් බුද්ධියේ දර්මය නුබලාටද අවබෝද කර දෙන්නම්. මේ උත්සාහය ඒ සදහා පමණි . ඔබගේ මානසික ගැටළු ,ධර්ම ගැටළු ,විශේෂයන් භාවනා පිළිබද ගැටළු ,ජිවිතයේ එන ඕනෑම ගැටළුවක් ඔබට ප්‍රශ්නයක් නම් ඒ සියල්ලට පිළිතුරු දීමට මා සුදානම්

Monday, September 17, 2012


Posted by R.Abeysekere at 5:47 AM
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest

No comments:

Post a Comment

Older Post Home
Subscribe to: Post Comments (Atom)

Facebook Badge

Ranga Abeysekere

Create Your Badge

Pages

  • Home

Followers

Blog Archive

  • ▼  2012 (1)
    • ▼  September (1)
  • ►  2011 (1)
    • ►  August (1)

Popular Posts

  • (no title)
  • "Listing" and "let search engines find your blog" settings - Blogger Help
    "Listing" and "let search engines find your blog" settings - Blogger Help

Search This Blog

About Me

My photo
R.Abeysekere
View my complete profile
Picture Window theme. Powered by Blogger.